Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රනිල්ට එරෙහි පොහොට්ටු ප්‍රහාර දැඩි වෙයි – අගමැති කමින් ඉවත් කරන්නට යයි

  • රනිල්ට එරෙහි පොහොට්ටු ප්‍රහාර දැඩි වෙයි – අගමැති කමින් ඉවත් කරන්නට යයි
  • ජී ඇල්ට පෙරලුනු බාල්දිය
  • එංගලන්තයේ සිට ආ – කැබිනට්ටුව කැළඹු ට්විටර් පණිවිඩය
  • ජනපතිගේ අලුත් සම්බන්ධිකරණ ලේකම් වූ හිටපු ප්‍රබල කැබිනට් ඇමති 

රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි ආණ්ඩු පක්ෂයේ ප්‍රහාරයන් මේ වන විට තියුණු වී තිබෙනවා.

පසුගිය දා පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේ දී ද මේ සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම තීරණාත්මක සාකච්ඡාවක් ඇති බවයි වාර්තාවන්නේ.

මහබැංකු අධිපතිවරයා සම්බන්ධක් සිදුවීම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධ සිදුවීමක් සහ ඉන්දියානු රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා පිළිබඳ කතාබහක් මෙම අර්බුදය තවදුරටත් ත්‍රිව්ර කර ඇති බව සඳහන්.

මෙහි එක්  ප්‍රතිඵලයක් ලෙස  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විට දරමින් සිටින මුදල් අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව ද නිල නොවන තොරතුරු මේ වනවිට වාර්තා වෙමින් තිබෙනවා.

පුරප්පාඩු වන මුදල් අමාත්‍ය ධූරය සඳහා නැවතත් අලි සබ්රි මහතා පත් කිරීමට සූදානම් බව ද අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ ඉතුරු වාර්තා වනවා.

ගෙවුණු සතියේ දේශපාලනයේ අභ්‍යන්තර තොරතුරු පිළිබඳ විශේෂාංගය පහළින්..