කොරෝනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවති විවාදය අතර තුර නිමල් ලන්සා අමාත්‍යවරයා සහ හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අතර දැඩි වාග් ප්‍රහාරයන් සිදුවන අයුරු දැක ගත හැකි වුණා.
හරීන් ප්‍රන්නන්දු මන්ත්‍රීවරයා විසින් දිගින් දිගටම ආණ්ඩුවට චෝදනා එල්ල කරමින් අදහස් ප්‍රකාශ කිරීමත් සමග එයට ප්‍රතිචාර දක්වමින් නිමල් ලන්සා මහතා කතා කිරීමත් සමග මෙම උණුසුම් තත්ත්වය නිර්මාණය වුණා.
එක් අවස්ථාවක මනුෂ නානායක්කාර මහතා ද ඊට මැදිහත්වූ අතර නිමල් ලන්සා මහතා සහ මනුෂ නානායක්කාර මහතා අතරද උණුසුම් වචන හුවමාරුවක් සිදුවුණා.
කාන්තාවන්,බිරින්දෑවරුන්,ලිංගික කාර්යන්,අවයව ප්‍රමාණයන්,ගණිකාවන්, මත්ද්‍රව්‍ය ආදී කරුණු මතු කරමින් පැවතී මෙම කතා බහ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාටද පාලනය කර ගත නොහැකි තත්වයක් ද දැකගත හැකි වුණා.
අදාළ වීඩියෝව පහළින්..
අත නොහැර කියවන තැන
නිදහස් කළ අය ලසන්ත නඩුවට සම්බන්ධ අය නෙමෙයිලු – නීතිපති කරුණු කියයි
නීතිපතිට දේශපාලන බලපෑම් එපා හරි ක්‍රමයට වැඩ කරන්න – ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනපතිට ලියයි..
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමෙන් ආණ්ඩුවත් අවුලක