මෙම ගැටලුව මහා උභතෝකෝටිකයක් කර නොගෙන සියලු දෙනාම විශේෂඥ මතයට ගරු කරමින් කටයුතු කිරීම කළ යුතු බව මල්වතු පාර්ශවයේ අනුනායක පුජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් පවසනවා.
උන්වහන්සේ සදහන් කරන්නේ සියලු දෙනාම එකම රටක පුරවැසියන් ලෙස සිතමින් මෙම අභියෝගයට මුහුණ දිය යුතු බවයි.
මේ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා විශේෂඥයින් 30 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් රජය විසින් පත්කර ඇති අතර සියලු දෙනා එම විශේෂඥ මතයට ගරු කරමින් කටයුතු කළ යුතු බවද උන්වහන්සේ අවධාරණය කරනවා.
අත නොහැර කියවන තැන
විදෙස් රටවල තානාපතිවරුන් සහ රාජතාන්ත්‍රික නිලධාරීන් රැසකට අක්තපත්‍ර ප්රදානය කර නෑ : හේතුව අරගලයලු
ජනපති රනිල්ගේ රාජාසන කතාවේදී පරාක්‍රමබාහු රජු එළියට පනී : යහපාලන වැඩ බකල් කළ අය ගැනත් කියයි
අරගලකරුවන්ට නැවත වතාවක් අතපය කඩා ගන්නට වෙන හැටි පොහොට්ටුවේ සනත් නිශාන්ත පැහදිලි කරයි