විරෝධතාකරුවන් විසින් රාජගිරිය ගුවන් පාලමේ ජනාධිපතිවරයා සහ අග්රාමාත්යවරයා ගේ සිතුවම් ඇදීමට කටයුතු කර තිබේ.
විරෝධතාකරුවන් මෙම සිතුවම් අඳිනු ලබන අවස්ථාවෙහිදී පොලිසිය විසින් ඊට විරෝධය පළ කර තිබේ.
නමුත් විරෝධතාකරුවන් ප්රශ්න කලේ ජනාධිපතිවරයා මුල් අවස්ථාවේදී චිත්ර අඳිද්දි ඊට සුබ පැතුම් පවා එක් කළ බවත් දැන් විරෝධය දක්වන්නේ කුමන පදනමකින් දැ’යි කියාය.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි