ඉන්දියාවේ සිට මෙරටට නීති විරෝධීව බහුදින ධීවර යාත්‍රාවකින් ගෙන්වා තිබියදී පසුගිය 27 වනදා හුංගම කලමැටිය ධීවර වරායේදී අත්අඩංගුවට ගනු ලැබූ කහ තොගය මෙලෙස ගිනිතබා විනාශ කිරීමට කටයුතු කර තිබෙනවා.
මෙම කහ තොගය සම්බන්ධයෙන් අගුණුකොලපැලැස්ස අධිකරණය සදහා කරුණු වාර්තා කිරීමෙන් පසු නිසි අධීක්ෂණයක් යටතේ එය ගිනිතබා විනාශ කිරීම සදහා අධිකරණය ලබාදුන් නියෝගයකට අනුව මේ ආකාරයෙන් කහ තොගය විනාශ කිරීමට කටයුතු කළ බවයි උසස් පොලිස් නිලධාරියෙකු කියා සිටියේ.
නියමිත සෞඛ්‍ය මර්ගෝපදේශයන්ද භාවිත කරමින් කිලෝ 21 900 යුත් අදාළ කහ තොගය අම්බලන්තොට ලුණම අදාහනාගාරයේදී විනශ කිරීම සිදුකර තිබෙනවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට