2022 නොවැම්බර් 27

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

කහ කිලෝ 21 900 ක් ආදාහනය කෙරේ !!

ඉන්දියාවේ සිට මෙරටට නීති විරෝධීව බහුදින ධීවර යාත්‍රාවකින් ගෙන්වා තිබියදී පසුගිය 27 වනදා හුංගම කලමැටිය ධීවර වරායේදී අත්අඩංගුවට ගනු ලැබූ කහ තොගය මෙලෙස ගිනිතබා විනාශ කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙම කහ තොගය සම්බන්ධයෙන් අගුණුකොලපැලැස්ස අධිකරණය සදහා කරුණු වාර්තා කිරීමෙන් පසු නිසි අධීක්ෂණයක් යටතේ එය ගිනිතබා විනාශ කිරීම සදහා අධිකරණය ලබාදුන් නියෝගයකට අනුව මේ ආකාරයෙන් කහ තොගය විනාශ කිරීමට කටයුතු කළ බවයි උසස් පොලිස් නිලධාරියෙකු කියා සිටියේ.

නියමිත සෞඛ්‍ය මර්ගෝපදේශයන්ද භාවිත කරමින් කිලෝ 21 900 යුත් අදාළ කහ තොගය අම්බලන්තොට ලුණම අදාහනාගාරයේදී විනශ කිරීම සිදුකර තිබෙනවා.