Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

අත්‍යවශ්‍ය බෙහෙත් ගන්න සල්ලි නැති රටේ ජන අරගලය මර්දනයට පොලිසියට අලුත්ම බඩු : පාරේ තියාගෙන Unbox කරයි

ජනතා අරගලය පාලනය කිරීම සඳහා පොලිසිය විසින් ඇති නවීන උපකරණ තොගයක් මිලදී ගෙන ඇති බවට තොරතුරු වාර්තාවනවා.

මීට මාස කිහිපයකට පෙර ඉන් ඇතැම් උපකරණ ඇනවුම් කර තිබෙනවා.

රසායනික ද්‍රව්‍ය සහ නවීන මාදිලියේ අවි රැසක්ද ඒ අතර වන බව සඳහන්.

ඉන් උපකරණ තොගයක් මහා මාර්ගයේදීම පොලිස් නිලධාරීන් අතට පත් කිරීමට කටයුතු කර තිබුණා.

මේ එයට අදාළව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වෙමින් පවතින ඡායාරූප කිහිපයක්.

About The Author