Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

පොලිසිය මාර්ග බාධක වෙනුවට මර උගුල් අටවයි : කළු රෙදි දමා උගුල වසයි

විරෝධතාකරුවන්ගේ මග අවහිර කිරීම සඳහා සාමාන්‍යයෙන් යොදා ගන්නා මාර්ග බාධක වෙනුවට මාරාන්තික හානි සිදුවිය හැකි මාර්ග බාධක විශේෂයක් යොදා ගනිමින් මාර්ග අවහිර කිරීමට පොලිසිය කටයුතු කරමින් තිබෙනවා.

එම මාර්ග උල් කම්බි යොදා ගෙන නිර්මාණය කර තිබෙන්නේ විරෝධතාකරුවන් මාර්ග බාදකය පීඩනයක් එල්ල කළහොත් එම උල් ඔවුන්ගේ සිරුර හරහා විනිවිද යන ආකාරයෙන්.

මෙහි ඇති අවලස්සනම කටයුත්ත වන්නේ එම උගුල නොපෙනෙන ආකාරයෙන් කළු රෙදිවලින් ඒවා ආවරණය කර තිබීමයි.