විරෝධතාකරුවන්ගේ මග අවහිර කිරීම සඳහා සාමාන්‍යයෙන් යොදා ගන්නා මාර්ග බාධක වෙනුවට මාරාන්තික හානි සිදුවිය හැකි මාර්ග බාධක විශේෂයක් යොදා ගනිමින් මාර්ග අවහිර කිරීමට පොලිසිය කටයුතු කරමින් තිබෙනවා.
එම මාර්ග උල් කම්බි යොදා ගෙන නිර්මාණය කර තිබෙන්නේ විරෝධතාකරුවන් මාර්ග බාදකය පීඩනයක් එල්ල කළහොත් එම උල් ඔවුන්ගේ සිරුර හරහා විනිවිද යන ආකාරයෙන්.
මෙහි ඇති අවලස්සනම කටයුත්ත වන්නේ එම උගුල නොපෙනෙන ආකාරයෙන් කළු රෙදිවලින් ඒවා ආවරණය කර තිබීමයි.
අත නොහැර කියවන තැන
ඩයනා කට්ටි පැනීම අරඹයි – පොලිසිය යනකොට මාරු වෙලා
පාර්ලිමේන්තුවේ ද්විත්ව පුරවැසියෝ නෑලු – වෙනත් රටවල පුරවැසියන් සිටිය හැකි ලු
චීනය ශ්‍රී ලංකාව තුළ හමුදා කඳවුරක් ස්ථානගත කරන්න යනවා – ඇමරිකාව හෙළිකරයි