IMF ණය සහනයේ පළමු වාරිකය මීළඟ දින දෙක තුනක් තුළදී ලබා දීමට සූදානම් බව IMF මෙහෙයුම් ප්‍රධානී Masahiro Nozaki පවසනවා.
එමෙන්ම පළාත් පාලන මැතිවරණයට IMF මැදිහත් නොවන බවත්, ඡන්දය කල් දැමීම අනුමත නොකරන බවත් IMF මෙහෙයුම් ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කරනවා.

අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට