Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

IMF ණය සහනයේ පළමු වාරිකය දින දෙක තුනක් ඇතුළත

IMF ණය සහනයේ පළමු වාරිකය මීළඟ දින දෙක තුනක් තුළදී ලබා දීමට සූදානම් බව IMF මෙහෙයුම් ප්‍රධානී Masahiro Nozaki පවසනවා.

එමෙන්ම පළාත් පාලන මැතිවරණයට IMF මැදිහත් නොවන බවත්, ඡන්දය කල් දැමීම අනුමත නොකරන බවත් IMF මෙහෙයුම් ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කරනවා.