විරෝධතාකරුවන් විසින් රාජගිරිය ගුවන් පාලමේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ගේ සිතුවම් ඇදීමට කටයුතු කර තිබේ.
විරෝධතාකරුවන් මෙම සිතුවම් අඳිනු ලබන අවස්ථාවෙහිදී පොලිසිය විසින් ඊට විරෝධය පළ කර තිබේ.
නමුත් විරෝධතාකරුවන් ප්‍රශ්න කලේ ජනාධිපතිවරයා මුල් අවස්ථාවේදී චිත්‍ර අඳිද්දි ඊට සුබ පැතුම් පවා එක් කළ බවත් දැන් විරෝධය දක්වන්නේ කුමන පදනමකින් දැ’යි කියාය.
ජනපති හා අගමැති රාජගිරිය ගුවන් පාලමේ සිතුවමට නගයි ..


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට