Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

2019 යහපාලනය ගෙදර යවා රාජපක්ෂ පාලනය ගෙන එම පිටුපස හිටියේ ඉන්දියාව – ඇමති ඩිලාන් හෙළිකරයි

ශ්‍රී ලංකාවේ දේශපාලන බල දෝලනය තුළ ඉන්දීය මැදිහත් වීම ඉතා තීරණාත්මක එකක් බව අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසනවා.

රෝ ඔත්තු සේවයද යොදා ගනිමින් ඉන්දියාව මේ කටයුත්ත සඳහා මැදිහත්වන බවත් 2015 වසරේ රාජපක්ෂ පාලනය ගෙදර යැවීමට මෙන්ම 2019 වසරේ රාජපක්ෂ පාලනය නැවත ඇති කිරීම සඳහාද ඉන්දියාව කටයුතු කළ බව ඔහු සඳහන් කරන්නේ ලෝක දේශපාලනයේ ඉන්දීය සහ අමෙරිකානු මැදිහත්වීම් පිළිබඳවද විස්තර කරමින්.

පසුගියදා හිරු රුපවාහිනිය ඔස්සේ විකාශය වූ සලකුණ වැඩසටහනට එක වෙමින් ඔහු මේ අදහස් පළකලා.