Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

22 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන විවාදය කරළියට

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවිමේ විවාදය මේ වනවිට ආරම්භ වී තිබේ. එම විවාදය අද සහ හෙට දිනයේ පැවැත්වීමට නියමිතව ඇත.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කාරක සභා අවස්ථාවේ යෝජනා කිරීමට අපේක්ෂා කරන සංශෝධන, අද (20) දිනය තුළ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත භාරදෙන ලෙසයි කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ.