22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවිමේ විවාදය මේ වනවිට ආරම්භ වී තිබේ. එම විවාදය අද සහ හෙට දිනයේ පැවැත්වීමට නියමිතව ඇත.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් කාරක සභා අවස්ථාවේ යෝජනා කිරීමට අපේක්ෂා කරන සංශෝධන, අද (20) දිනය තුළ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත භාරදෙන ලෙසයි කතානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට