Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ලංකාවට තවත් රෙකෝඩ් එකක්

ලෝකයේ අඩුම නිෂ්පාදන පිරිවැයක් ඇති රටවල් 10 අතර දස වෙනි ස්ථානය පැමිණීමට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි යූ.එස් නිව්ස් වෙබ් අඩවියේ දත්ත වාර්තා පෙන්වා දෙයි.

මෙම ශ්‍රේණිගත කිරීමට අනුව ලෝකයේ අඩුම නිෂ්පාදන පිරිවැයක් සහිත රට ලෙස ඉන්දියාව පත්ව සිටින අතර දෙවැනි ස්ථානය චීනයටත් තෙවැනි ස්ථානය වියට්නාමයටත් හිමිව ඇත.

මෙම ශ්‍රේණි ගත කිරීමට අනුව හතරවෙනි ස්ථානයේ සිට නව වෙනි ස්ථානය දක්වා පිළිවෙලින් තායිලන්තය, පිලිපීනය, බංගලාදේශය, ඉන්දුනීසියාව සහ මැලේසියාව යන රාජ්‍යයන් පත්ව ඇත.