Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

රාජපක්ෂ පාලනය ගැන ඉහළම රාජ්‍ය නිලධාරීන්ගේ පාපොච්චාරණය ඇරඹෙයි : හොඳටම කළ හැටි රටටම කියයි

රාජපක්ෂ පවුලේ සාමාජිකයන් රට පාලනය කළ ආකාරය පිළිබඳව මේ වන විට රාජ්‍ය නිලධාරීන් විසින් පාපොච්චාරණය කිරීම ආරම්භ කර තිබෙනවා.

බැසිල් රාජපක්ෂ මහතාගේ දුෂිත ගණුදෙනු, ගෝඨාභය රාජපක්ෂ මහතා අදූරදර්ශී ක්‍රියා කලාපය මෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ කෛරාටික සහ දූෂිත දේශපාලනය භාවිතාව පිළිබඳ මේ වන විට වෙමින් පවතිනවා.

යූටියුබ් නාලිකාවක් සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් හිටපු අග්‍රාමාත්‍ය ලේකම් සහ කැබිනට් ලේකම් ධුරය දැරූ එස් අමරසේකර මහතා මේ පිළිබද කරුණු රැසක් හෙළිකර තිබෙනවා.

ජනාධිපති ලේකම් ධුරය දරු පී.බී ජයසුන්දර මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර තිබු සුක්ෂම සම්බන්ධතාවය පිළිබඳ ව කරුණු රැසක් හෙළිකරනු ලැබුවා.