රාජපක්ෂ පවුලේ සාමාජිකයන් රට පාලනය කළ ආකාරය පිළිබඳව මේ වන විට රාජ්‍ය නිලධාරීන් විසින් පාපොච්චාරණය කිරීම ආරම්භ කර තිබෙනවා.
බැසිල් රාජපක්ෂ මහතාගේ දුෂිත ගණුදෙනු, ගෝඨාභය රාජපක්ෂ මහතා අදූරදර්ශී ක්‍රියා කලාපය මෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ කෛරාටික සහ දූෂිත දේශපාලනය භාවිතාව පිළිබඳ මේ වන විට වෙමින් පවතිනවා.
යූටියුබ් නාලිකාවක් සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් හිටපු අග්‍රාමාත්‍ය ලේකම් සහ කැබිනට් ලේකම් ධුරය දැරූ එස් අමරසේකර මහතා මේ පිළිබද කරුණු රැසක් හෙළිකර තිබෙනවා.
ජනාධිපති ලේකම් ධුරය දරු පී.බී ජයසුන්දර මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර තිබු සුක්ෂම සම්බන්ධතාවය පිළිබඳ ව කරුණු රැසක් හෙළිකරනු ලැබුවා.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට