Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මීළඟ ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයින් වීමට සැරසෙන ප්‍රකට ව්‍යාපාරිකයින් දෙපළ මෙන්න

ජනාධිපතිවරණ ප්‍රවර්ධන වැඩසටහනත් අරඹලා

මීළඟ ජනාධිපතිවරණය සඳහා ‍ ප්‍රකට ව්‍යාපාරිකයින් දෙදෙනකු ඉදිරිපත් වීමට සැලසුම් කර ඇති බව මේ වන විට අනාවරණය වී තිබෙනවා.

Mee Massoo TV සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා මෙම කරුණු අනාවරණය කළා.

ඔහු සඳහන් කළේ මෙම ව්‍යාපාරික දෙදෙනාම මේ වන විටත් තම ජනාධිපතිවරණ ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ කර ඇති බවයි.

ඉන් එක් ව්‍යාපාරිකයෙකු ආණ්ඩුවට පවා මෙල්ල කිරීමට නොහැකිවූ අයෙකු බවද රජිත් කීර්ති තෙන්නකෝන් මහතා මෙහිදී සඳහන් කළා.

එම පුද්ගලයන්ගේ නම් ගම් සහිතව සිදුකළ මෙම හෙලිදරව්වෙන් අනතුරුව සමගි ජන බලවේගය පක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින අපේක්ෂකයින් හය දෙනෙකු පිළිබඳව කරුණු හෙළි කෙරුණා.

අදාළ වැඩසටහන පහළින්..