Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මහ බැංකු මගඩියටත් උඩින් ගිය සීනි මගඩිය (Video)

යහපාලන සමයේදී සිදුකර තිබු මහබැංකු වංචාව පවා අභිබවමින් සීනි බදු වංචාවක් වත්මන් රජය යටතේ සිදුව ඇති බවට මේ වන විට චෝදනා එල්ලවනවා.

මෙහි ආසන්නතම සිදුවීම වන්නේ මේ සම්බන්ධයෙන් වහා පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේ පැමිණිල්ලක් ගොනු කිරීමයි.

සැබවින්ම සීනි බදු වංචාව යනු කුමක්ද?

ඉන් රටට සිදුවූ පාඩුව කුමක්ද?එහි පිටුපස සිටින්නේ කවුද?

එය සරලව අප අවබෝධ කරගත යුතුවන්නේ කෙසේද? යන ප්‍රශ්නවලට පිළිතුරුද සහිතව සුවිශේෂී වාර්තාවක් සිරස රුපවාහිනී ප්‍රවෘත්ති මගින් පසුගියදා රටට හෙළිකළා.

මේ එම වාර්තාවයි..

© උපුටා ගැනීම 2021.01.13 සිරස රුපවාහිනී රාත්‍රී 7 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය