විරෝධතාකරුවන්ගේ මග අවහිර කිරීම සඳහා සාමාන්‍යයෙන් යොදා ගන්නා මාර්ග බාධක වෙනුවට මාරාන්තික හානි සිදුවිය හැකි මාර්ග බාධක විශේෂයක් යොදා ගනිමින් මාර්ග අවහිර කිරීමට පොලිසිය කටයුතු කරමින් තිබෙනවා.
එම මාර්ග උල් කම්බි යොදා ගෙන නිර්මාණය කර තිබෙන්නේ විරෝධතාකරුවන් මාර්ග බාදකය පීඩනයක් එල්ල කළහොත් එම උල් ඔවුන්ගේ සිරුර හරහා විනිවිද යන ආකාරයෙන්.
මෙහි ඇති අවලස්සනම කටයුත්ත වන්නේ එම උගුල නොපෙනෙන ආකාරයෙන් කළු රෙදිවලින් ඒවා ආවරණය කර තිබීමයි.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට