ජාතික පාසල් සදහා ළමයින් ඇතුලත් කර ගැනීම සඳහා අමාත්‍යවරයා විසින් විවිධ චක්රවල්ඛණ නිකුත් කර තිබුණද තවමත් හොර පාරෙන් ජාතික පාසල් සඳහා සිසුන් ඇතුළත් කරන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පැවසීය.
උද්ධමනය ඉහළ ගොස් ජනතාව ඉතාමත් අමාරුවෙන් ජීවත්වන මෙවන් සමයක සාධාරණ ක්‍රමයකට ජාතික පාසැල් සඳහා හෝ ළමයින් ඇතුළත් කර ගනීවී යැයි ජනතාව බලාපොරොත්තු වුවද සමාජයේ ධනවත් පුද්ගලයින්ගේ හා අමාත්‍යවරයාගේ හිතමිත්රාදීන්ගේ ළමයින් ජාතික පාසැල් සඳහා වෙනත් ක්‍රමවලින් ළමුන් ඇතුළත් කර ඇති බව තමන් කළ විමර්ෂණයකදී තහවුරු වී ඇති බවද විතානගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
අත නොහැර කියවන තැන
චීනය ශ්‍රී ලංකාව තුළ හමුදා කඳවුරක් ස්ථානගත කරන්න යනවා – ඇමරිකාව හෙළිකරයි
බැසිල් එළදෙනගේ පස්ස කෑල්ල සොයා ගනී – වගකීම රනිල් පිට පටවයි
සජබයට ආ ඩිලාන්ගෙන් හර්ෂ ද සිල්වාට ප්‍රහාරයක් – ආණ්ඩුවට කඩේ යන්න එපා යැයි කියයි