Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

චැප්ලිනුයි, හිට්ලරුයි දෙන්නටම උඩු රැවුලක් තිබුණා – පෘතුග්‍රීසි,ලන්දේසි,ඉංග්‍රීසින්ගෙන් පසු අද ලංකාව පාලනය කරන්නේ වෙන්දේසීන් – හරීන් ප්‍රනාන්දු

වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් දැඩි විවේචනයක් සිදු කරමින් හරීන් ප්‍රානාන්දු මන්ත්‍රීවරයා අද දිනයේ ද පාර්ලිමේන්තුවේ ආන්දෝලනාත්මක කතාවක් සිදු කරනු ලැබුවා.

කතාව සිදු කරන අතර වාරයේ දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග මතු කරමින් කතාවට බාධා සිදු කළ ද ඒ කිසිවක් මායිම් නොකරමින් ඔහු සිය කතාව සිදු කරනු ලැබුවා.

මෙහිදී රන්ජන් රාමනායක මහතාට සාධාරණයක් වන තුරු තමන් පාර්ලිමේන්තුව තුළ සාටකයක් පැළදීමට පියවර ගන්න බවද සදහන් කල මන්ත්‍රීවරයා කලුපාට සාටකයක් ගෙලවටා දම ගනිමි කතා කරන ආකාරයද දක්ක්නට ලැබුණා.

එම කතාව පහළින්..