වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් දැඩි විවේචනයක් සිදු කරමින් හරීන් ප්‍රානාන්දු මන්ත්‍රීවරයා අද දිනයේ ද පාර්ලිමේන්තුවේ ආන්දෝලනාත්මක කතාවක් සිදු කරනු ලැබුවා.
කතාව සිදු කරන අතර වාරයේ දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා පාර්ලිමේන්තු ස්ථාවර නියෝග මතු කරමින් කතාවට බාධා සිදු කළ ද ඒ කිසිවක් මායිම් නොකරමින් ඔහු සිය කතාව සිදු කරනු ලැබුවා.
මෙහිදී රන්ජන් රාමනායක මහතාට සාධාරණයක් වන තුරු තමන් පාර්ලිමේන්තුව තුළ සාටකයක් පැළදීමට පියවර ගන්න බවද සදහන් කල මන්ත්‍රීවරයා කලුපාට සාටකයක් ගෙලවටා දම ගනිමි කතා කරන ආකාරයද දක්ක්නට ලැබුණා.
එම කතාව පහළින්..
අත නොහැර කියවන තැන
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමෙන් ආණ්ඩුවත් අවුලක
රාජ්‍ය සේවයේ ගෙවීම් DIGITAL වේදිකාවකට මාරු කෙරේ
ආනන්ද විජේපාල දරන මහජන ආරක්ෂක ඇමති ධූරය සහ ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි කරන්නැයි පෙත්සමක්