පොදු දේපළ වලට හානිකර පොලිස් රාජකාරියට බාධා කරලා චෝදනා පෙළක්
පසුගිය දා පැවති විරෝධතා අතරතුර කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් අධිකරණයේ ගොනු කර ඇති නඩු කිහිපයක ගෝඨාගම ප්‍රධාන සමාජ ක්‍රියාකාරීන් 09 දෙනෙකු සැකකරුවන් ලෙස පොලිසිය විසින් නම් කර තිබෙනවා.
ජුනි 09 වැනිදා සහ 10 වෙනිදා පැවති විරෝධතා දෙකකට ද සම්බන්ධ බව පවසමින් මෙම පිරිසට පොලිසිය විසින් චෝදනා කර තිබෙනවා.
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, කලාකරුවන් වන රතිඳු සේනාරත්න, ජගත් මනුවර්ණ සහ ජෙහාන් අප්පුහාමි ද නම් කරන ලද සැකකරුවන් අතරට ඇතුළත්.
ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් විසින් නියෝග කර තිබෙනවා.




අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට