Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ඉන්ධන අර්බුදය නරකම අතට : රාජ්‍ය සේවය සති දෙකක් නිවසේ සිට වැඩ

එළඹෙන සඳුදා (20) සිට සති දෙකක කාලයක් රජයේ සහ අධ්‍යාපන අංශ වෙත නිවසේ සිට වැඩ කිරීමේ චක්‍රලේඛයක් නිකුත් කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිවේදනය කරනවා.

රට තුළ මතුව ඇති ඉන්ධන අර්බුදය විසඳන තෙක් නිවසේ සිට වැඩ කිරීමේ තත්ත්වය සති දෙකක කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

නමුත් මෙය අත්‍යවශ්‍ය සේවාවන් සඳහා අදාළ නොවන බවයි පැවසෙන්නේ.