විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු කෝප් කමිටුව හමුවේ සිදුකළ ප්‍රකාශය අසත්‍යයක් බවත් එය තමා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා ඒ බව සඳහන් කර තිබේ.
එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය නිශ්චිත පුද්ගලයෙකුට හෝ ආයතනයකට පිරිනැමීමේදී අධිකාරීමය බලය භාවිත කළ බවට කළ ප්‍රකාශය එලෙස තමා ප්‍රතික්ෂේප කරන බවය.
Re a statement made by the #lka CEB Chairman at a COPE committee hearing regarding the award of a Wind Power Project in Mannar, I categorically deny authorisation to award this project to any specific person or entity. I trust responsible communication in this regard will follow.
— Gotabaya Rajapaksa (@GotabayaR) June 11, 2022


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට