ජනතා අරගලය පාලනය කිරීම සඳහා පොලිසිය විසින් ඇති නවීන උපකරණ තොගයක් මිලදී ගෙන ඇති බවට තොරතුරු වාර්තාවනවා.
මීට මාස කිහිපයකට පෙර ඉන් ඇතැම් උපකරණ ඇනවුම් කර තිබෙනවා.
රසායනික ද්‍රව්‍ය සහ නවීන මාදිලියේ අවි රැසක්ද ඒ අතර වන බව සඳහන්.
ඉන් උපකරණ තොගයක් මහා මාර්ගයේදීම පොලිස් නිලධාරීන් අතට පත් කිරීමට කටයුතු කර තිබුණා.
මේ එයට අදාළව සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වෙමින් පවතින ඡායාරූප කිහිපයක්.


අත නොහැර කියවන තැන
පොලිස්පතිව හොයාගන්න බැරි රටේ අපරාධකරුවන් හොයාගන්නේ කොහොමද? – දේශබන්දු අතුරුදන්
ගිහිල්ලා මහ බැංකුව වට කරන්න ජනාධිපති උපදේශකයෙකු කියලා
ජල පිරිපහදුවට ගෙන්වූ ‘ලයිම්’ වල ක්‍රෝමියම් වැඩියි.. පිළිකා ඇතිවීමේ අනතුරක්..?