2022 අගෝස්තු 11

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

“හිර ගෙදරක වැසිකිලියක්වත් හදපු නැති ආණ්ඩුවක්” ඇමති ජොන්ස්ටන්ගේ චෝදනාවට විපක්ෂ නායක සජිත් දුන් වෙනස් ම පිළිතුර

අද සිරකරු අයිතීන් ගැන කතා කරන විපක්ෂය ආණ්ඩු බලය දරන සමයේ සිරගෙවල් වල පහසුකම් වැඩි දියුණු කිරීම තබා සිර ගෙවල් වලට අවශ්‍ය වැසිකිලි පහසුකම් වත් ලබා දීමට අපොහොසත් වූ බව ජොන්ස්ටන් ප්‍රන්නඩු මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී චෝදනාවක් එල්ල කළා.

එයට පිළිතුරු ලබා දීමට නැගී සිටියේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතායි.

ඔහු මහත්ම ගාන්ධි තුමන්වද ඈඳා ගනිමින් අමුතුම ආකාරයේ පිළිතුරක් ලබාදුන් අයුරු එහිදී දක්නට ලැබුණා.

අදාළ වීඩියෝව පහළින්..