අද සිරකරු අයිතීන් ගැන කතා කරන විපක්ෂය ආණ්ඩු බලය දරන සමයේ සිරගෙවල් වල පහසුකම් වැඩි දියුණු කිරීම තබා සිර ගෙවල් වලට අවශ්‍ය වැසිකිලි පහසුකම් වත් ලබා දීමට අපොහොසත් වූ බව ජොන්ස්ටන් ප්‍රන්නඩු මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී චෝදනාවක් එල්ල කළා.
එයට පිළිතුරු ලබා දීමට නැගී සිටියේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතායි.
ඔහු මහත්ම ගාන්ධි තුමන්වද ඈඳා ගනිමින් අමුතුම ආකාරයේ පිළිතුරක් ලබාදුන් අයුරු එහිදී දක්නට ලැබුණා.
අදාළ වීඩියෝව පහළින්..
අත නොහැර කියවන තැන
මැට්ටෝ කියලා දැනගත්තොත් අයි.එම්.එෆ් දෙන එකක් නෑ
ගුරුවරුන්ට පාර වැසෙයි
රජයට සහය වෙමු – කුමාර වෙල්ගම