Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

හමුදාව බුදු පිළිම ගිනි තියලා ? බුකිය කැළඹෙයි – සංඝරත්නයේ විරෝධය

කුරුවිට ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති ගැමුණු හේවා රෙජිමේන්තු මුලස්ථානයේ වැඩ සිටි බුදුපිළිම වහන්සේ ගිනි තැබීමේ සිදුවීමක් පිලිබඳ දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ විශාල කැළඹීමක් ඇතිකර තිබෙනවා.

ඒ පිළිබද අදහස් පළකරන ස්වාමීන් වහන්සේ නමක පෙන්වා දෙන්නේ සියලුම සොල්දාදු නිවස්නයන් වල තිබු බුදු පිළිම ඉවත් කරන ලෙස ද ඉහලින් උපදෙස් ලබා දී ඇති බවයි.

ඉහලින් ලබා දී තිබු නියෝගයක් අනුව මෙම පිළිම ගිනි තැබීම සිදු කර ඇති බව පවසන උන්වහන්සේ පෙන්වා දෙන්නේ වෙනත් පුද්ගලයන් පිට වරද පැටවීමට වගකිව යුත්තන් කටයුතු කරමින් සිටින බවයි.

ඉස්කුරුප්පු ඇණය නම් Facebook පිටුවේ අදාළ වීඩියෝව සංස්කරණය කර තිබෙන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සිනහවක් ද එයට සම්ටබන්ධ කරමින්.

ඉස්කුරුප්පු ඇණය නම් Facebook පිටුවේ පළකර තිබු අදාළ වීඩියෝව පහළින්..