උතුරු – නැගෙනහිර පළාත්හි අතීතයේ බහුතරයක් සිංහල ජනතාව විසූ බවට කෙරෙන ප්‍රකාශය අසත්‍යයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේශ්වරන් මහතා පවසනවා.
” ඒ පළාත්වල ඉස්සර සිංහල බහුතරයක් හිටියා, දැන් නෑ කියන්නේ අලි බොරුවක්. උතුරු නැගෙනහිර පළාත්වල කවදාවත් වැඩිපුර සිංහල මිනිස්සු හිටියෙත් නෑ. අවුරුදු 3000කටත් වැඩිය දෙමළ භාෂාව කතා කරන මිනිස්සු තමයි ඉන්නේ. සිංහල භාෂාව ඉපදුනේ 1300-1400 ආණ්ඩුවලට ඉස්සර. ඉතින් 3000කට ඉස්සර හිටපු මිනිස්සුන්ව දොට්ට දාලා රට ඒගොල්ලොන්ගෙ කියලා කියන එක බොහොම අසාධාරණයි. මේ රටේ ළමයින්ට ඉතිහාසය වශයෙන් බොරුවක් කියලා දීලා තියෙනවා ඕගොල්ලෝ පව්නේ . ඒක තමයි ඇත්ත කියලා හිතාගෙන ඕගොල්ලො ඒක කියනවා” යැයි ඒ මහතා පවසයි
©මුලාශ්‍රය – newshu.lk
අත නොහැර කියවන තැන
නිදහස් කළ අය ලසන්ත නඩුවට සම්බන්ධ අය නෙමෙයිලු – නීතිපති කරුණු කියයි
නීතිපතිට දේශපාලන බලපෑම් එපා හරි ක්‍රමයට වැඩ කරන්න – ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනපතිට ලියයි..
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමෙන් ආණ්ඩුවත් අවුලක