පසුගිය කාලයේ අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා ගැන කතා කරමින් සිටි විමල් වීරවංශ මහතා මේ වන විට අතුරන්දන්ව ඇති බව සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා.
ඔහු පවසන්නේ විමල් වීරවංශ මහතා සොයා දෙන පුද්ගලයෙකුට පංචායුධයක් තෑගි ලෙස ලබා දීමට තමා බලාපොරොත්තු වන බවයි.
මීට අමතරව පසුගිය කාලයේ MCC ගිවිසුම් ගැන පවසමින් රටේ ජනතාවට විවිධ කතා ඉදිරිපත් කළ සීතා අරඹේපොළ මහත්මියද මේ වන විට අතුරුදන් ව ඇති බව පෙන්වා දුන් නලින් බණ්ඩාර මහතා ඇය සොයා දෙන කෙනෙකුට කුඩයක් සහ විදුලි පන්දමක් ලබා දීමට කටයුතු කරන බවද සදහන් කළා.
අත නොහැර කියවන තැන
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
‘අභිචෝදක තනතුර’ නීතිය දේශපාලනයට යටකිරීමක් – හිටපු අගවිනිසුරුවරයෙක් ආණ්ඩුවට අනතුරු අඟවයි