විදෙස්ගත ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගැනීමට රජයක් ලෙස සෘජුව මැදිහත්වන අතරතුර විදෙස් රැකියා අවස්ථාවන් අපේ රටේ පුහුණු ශ්‍රමික තරුණ තරුණයින්ට ලබාගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා.
ඔහු සදහන් කරන්නේ විදේශයන්හි ඇති රැකියා අවස්ථා සඳහා පුහුණු ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම සඳහා තමන් කැපවන බවයි.
විදෙස් රැකියා අවස්ථා කොතෙක් පැවතියද ඒ සඳහා අවශ්‍ය දැනුම මෙන්ම අවබෝධය මෙරට තරුණ පිරිසට නොමැති වීම විශාල අඩුවක් බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
ඒ අනුව ඉදිරියේදී යෞවන සමාජ හරහා සහ යොවුන් සේනාංක හරහා මෙන්ම දේශපාලන යාන්ත්‍රණය හරහාද ගොස් තරුණ තරුණියන් දැනුවත් කිරීමට ද පියවර ගන්නා බවද ඔහු සඳහන් කළා.
අත නොහැර කියවන තැන
විදෙස් රටවල තානාපතිවරුන් සහ රාජතාන්ත්‍රික නිලධාරීන් රැසකට අක්තපත්‍ර ප්රදානය කර නෑ : හේතුව අරගලයලු
ජනපති රනිල්ගේ රාජාසන කතාවේදී පරාක්‍රමබාහු රජු එළියට පනී : යහපාලන වැඩ බකල් කළ අය ගැනත් කියයි
අරගලකරුවන්ට නැවත වතාවක් අතපය කඩා ගන්නට වෙන හැටි පොහොට්ටුවේ සනත් නිශාන්ත පැහදිලි කරයි