විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී පැවති ජාතික සභාවේ දී පවසා ඇත්තේ විදුලි බිල යළිත් වතාවක් ඉහල දැමිය යුතු බවයි.
ඔහු පෙන්වා ඇත්තේ අගෝස්තු මාසයේදී විදුලි බිල ඉහළ දැමීමෙන් පසුව ද ලංකා විදුලිබල මණ්ඩලයට බිලියන 12 ක් පමණ පාඩුවක් විඳීමට සිදුව ඇති බවයි.
මෙම පාඩුව මගහරවා ගැනීමට නැවතත් විදුලි බිල ඉහළ දැමීමට සිදු වනු ඇතැයිද හෙතෙම සඳහන් කර තිබේ. විදුලි බිල ඉහළ නොදමන්නේ නම් සහනාධාරයක් ලබාදීමට සිදුවනු ඇතැයි ද ඔහු තවදුරටත් සඳහන් කර තිබේ.
අත නොහැර කියවන තැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ජාතිය අමතා සිදු කළ විශේෂ ප්රකාශය
රට අනුරට යයි – අනුර ජනපති පුටුවට එයි
සෙනඟ 3000 ක පැකේජයක් ලක්ෂ 45 – පක්ෂයේ පාටින් ඇඳුම් අන්දා එවයි