රටේ ජනතාවට පිළිකාකාරක ආලේපන සහ ආහාර භාවිත කරන්නට ඉඩ දී වගකිව යුත්තන් කිසිත් නොකර බලා සිටින එකම රට ලංකාව බව ඇමති විමල් වීරවංශ මහතා අද පාර්ලිමේන්තුවේදී සදහන් කළා.
ඔහු පෙන්වා දෙන්නේ ඇතැම් බහු ජාතික සමාගම් විසින් දිගින් දිගටම වස විස සහ පිලිකාකාරක ද්‍රව්‍ය අඩංගු ආලේපන සහ ආහාර මනුෂ්‍ය පරිභෝජනය සඳහා වෙළද පොලට නිකුත් කරමින් සිටින බවයි.
නමුත් මේ සම්බන්ධයෙන් කිසිදු මාධ්‍ය ආයතනයක් කරුණු හෙළි නොකරන්නේ ඔවුන්ට දැන්වීම් හරහා ලැබෙන අදායම නිසා බවද වීරවංශ මහතා පෙන්වා දුන්නා,
ඔහු අවධාරණය කළේ ලයිෆ් බෝයි සහ LUX සබන් පිලිකා කාරක බවට ඔප්පු වී ඇති පසු බිමක තව දුරටත් එම සබන් වර්ග මෙරට වෙළද පොළ තුල අලෙවි වීම කණගාටුදායක බවයි.
අත නොහැර කියවන තැන
විදෙස් රටවල තානාපතිවරුන් සහ රාජතාන්ත්‍රික නිලධාරීන් රැසකට අක්තපත්‍ර ප්රදානය කර නෑ : හේතුව අරගලයලු
ජනපති රනිල්ගේ රාජාසන කතාවේදී පරාක්‍රමබාහු රජු එළියට පනී : යහපාලන වැඩ බකල් කළ අය ගැනත් කියයි
අරගලකරුවන්ට නැවත වතාවක් අතපය කඩා ගන්නට වෙන හැටි පොහොට්ටුවේ සනත් නිශාන්ත පැහදිලි කරයි