ලංකාව තවදුරටත් බංකොලොත් රටක් නොවේ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් නිවේදනය කළේය.
ලංකාව තවදුරටත් ලෝකය විසින් බංකොලොත් රටක් ලෙස නොසලකන බව ද ජනාධිපතිවරයා කීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් දීර්ඝ කරන ලද ණය පහසුකම අනුමත කිරීමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව අවධාරණය කළේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ශ්‍රී ලංකාවට සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සහ සාමාන්‍ය ගනුදෙනු නැවත ආරම්භ කිරීමට හැකියාව ඇති බවට ජාත්‍යන්තර ප්‍රජාවෙන් සහතිකයක් ලෙස ක්‍රියා කරන බව ද ජනාධිපතිවරයා කීය.
අත නොහැර කියවන තැන
නිදහස් කළ අය ලසන්ත නඩුවට සම්බන්ධ අය නෙමෙයිලු – නීතිපති කරුණු කියයි
නීතිපතිට දේශපාලන බලපෑම් එපා හරි ක්‍රමයට වැඩ කරන්න – ශ්‍රී ලංකා නීතිඥ සංගමය ජනපතිට ලියයි..
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමෙන් ආණ්ඩුවත් අවුලක