නව කොරෝනා ආසාදිත නමුත් රෝග ලක්‍ෂණ නොපෙන්වන පුද්ගලයන් ලක්‍ෂ 20 ඉක්මවූ පිරිසක් ශ්‍රී ලංකාවේ සිටින බව සෞඛ්‍ය ආරක්ෂණ සහ ඖෂධ පිළිබඳව පශ්චාත් උපාධිධාරී ආචාර්ය සංජය පෙරේරා මහතා සඳහන් කරනවා.
නව කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීමට දැනට සිදුකරන පරීක්ෂණ වලින් 50%කට එහා ප්‍රමාණයක ප්‍රතිඵල වැරදි බව ද ඔහු කියා සිටියි.
දැනටමත් මෙම වෛරසය ශ්‍රී ලංකාව තුළ සමාජගත වී අවසන් බවද ඒ මහතා සඳහන් කළේය. ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ අන්තර්ජාල නාළිකාවක් සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවක දී ය.
අදාළ වීඩියෝව පහළින්..
අත නොහැර කියවන තැන
ආනයනික කිරිපිටි බද්ද ඉහළට
ඊබ්‍රහිම් ගැන අනුර කට අරී
කොළඹට හෙට (23) පැය 12 ක ජල කප්පාදුවක්