නඩුවකට වරදකරු වී වසර දෙකක සිර දඬුවමක් නියම වීම හේතුවෙන් රාහුල් ගාන්ධිගේ ලොක් සභා මන්ත්‍රී ධුරය අහෝසි වී තිබේ.
ලොක් සභා ලේකම් කාර්යාලය රාහුල් ගාන්ධිගේ මන්ත්‍රී ආසනය හිස් වී ඇති බව අද (24) නිවේදනය කළේය.
ලොක් සභාවේ නිවේදනයත් සමඟ ඉන්දීය මැතිවරණ කොමිසමට රාහුල් ගාන්ධිගේ ආසනය සඳහා මන්ත්‍රීවරයකු තෝරා පත්කර ගැනීමට විශේෂ මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමට හැකියාව ලැබී ඇත.ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 102(1)(ඊ) වගන්තියේ විධිවිධාන අනුව සහ 1951 ඉන්දීය මහජන නියෝජන පනතේ 8 වැනි වගන්තිය ප්‍රකාරව රාහුල් ගාන්ධිගේ මන්ත්‍රී ධුරය අහෝසි වී ඇතැයි ලොක් සභා ලේකම් කාර්යාලය ඊයේ(24) නිවේදනය කළේය.
අත නොහැර කියවන තැන
මහජන ආරක්ෂක අමාත්‍යධුරය ෆොන්සේකාට – දුන්නොත් භාරගන්නවා ඉල්ලන්න අයිතියක් නෑ ෆොන්සේකා කියයි
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට