දිවයිනට පැමිණි ප්‍රථම යුක්‍රේන ජාතිකයින් පිරිසෙන් 22 දෙනෙකුගේ කණ්ඩායමක් අද (02) සිය සංචාරය ආරම්භ කරමින් මාතර මිරිස්ස මුහුදු තීරය වෙත පැමිණ තිබුණි.
ඒ සමගම මිරිස්ස ධීවර වරාය තාවකාලිකව වසාදැමුණු අතර එම පිරිස පී.සී.ආර් පරීක්ෂණ මගින් ආසාදිතයින් නොවන බවට තහවුරු කරගත් අය වේ.
තවත් යුක්‍රේන ජාතික සංචාරකයින් 173 දෙනෙකු රැගත් ගුවන් යානයක් අද පස්වරුවේ දිවයිනට පැමිණි අතර ඔවුන් යුක්‍රේනයේ සිට පැමිණි තුන්වන කණ්ඩායම බව වාර්තා වේ.
මේ අතර, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ ජනවාරි මාසය තුළ සංචාරකයින් සඳහා රට විවෘත කිරීමට අපේක්ෂා කරන බවය.


අත නොහැර කියවන තැන
සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු ධවල මන්දිරයේ සංචාරයක
දේවාලයක අමුතු කෙලියක්
උඩරට දුම්රිය පීලිපැනීමට ලක්වූ ස්ථානය අවදානම් ස්ථානයක් බව අප දැනගෙන සිටියා – ඇමති බිමල්