දිවයිනට පැමිණි ප්‍රථම යුක්රේන ජාතිකයින් පිරිසෙන් 22 දෙනෙකුගේ කණ්ඩායමක් අද (02) සිය සංචාරය ආරම්භ කරමින් මාතර මිරිස්ස මුහුදු තීරය වෙත පැමිණ තිබුණි.
ඒ සමගම මිරිස්ස ධීවර වරාය තාවකාලිකව වසාදැමුණු අතර එම පිරිස පී.සී.ආර් පරීක්ෂණ මගින් ආසාදිතයින් නොවන බවට තහවුරු කරගත් අය වේ.
තවත් යුක්රේන ජාතික සංචාරකයින් 173 දෙනෙකු රැගත් ගුවන් යානයක් අද පස්වරුවේ දිවයිනට පැමිණි අතර ඔවුන් යුක්රේනයේ සිට පැමිණි තුන්වන කණ්ඩායම බව වාර්තා වේ.
මේ අතර, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ ජනවාරි මාසය තුළ සංචාරකයින් සඳහා රට විවෘත කිරීමට අපේක්ෂා කරන බවය.
අත නොහැර කියවන තැන
ජනාධිපතිවරණය අස්සේ ඌවට නව ආණ්ඩුකාරයෙක්
ලංකාවේ ජනාධිපතිවරණය නිරීක්ෂණයට යුරෝපා සංගමයෙන් විශේෂ කණ්ඩායම් කිහිපයක්
බාල ඖෂධ සිද්ධියේ සමාගම හිමිකරු අංගොඩට – කෙහෙළිය දිගටම හිරේ – නිදහස් නොකලොත් අංගවිකල වෙයිලු