2022 නොවැම්බර් 27

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

මෝටර් රථ ප්‍රවාහන සේවකයින්ට අල්ලස් චෝදනා – 600 කට එකවර ස්ථාන මාරු

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ රාජකාරි කරන සේවක සේවිකාවන් 600කට වැඩි පිරිසකට වහාම ක්‍රියාත්මක වන ලෙස ස්ථාන මාරු ලබා දී ඇත.

එහි කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ, අල්ලස් ලබා ගැනීමේ පැමිණිලි පිළිබඳ සලකා බලා මෙම ස්ථාන මාරුවීම් සිදු කර ඇති බවයි.

2020 ජනවාරි 01 ට පෙර සේවයේ සිටි සියළු නිලධාරීන් ඒ අනුව ස්ථාන මාරු කරන බවත් එය රජයේ තීරණයක් බවත් ඔහු පැවසීය.