මහ මැතිවරණය එළඹෙන සැප්තැම්බර් මාසය දක්වා කල් යා හැකි බවට තොරතුරු වාර්තා වනවා.
දැනට රට තුළ පවත්නා කොරෝනා වසංගත අවදානම හේතුවෙන් මැතිවරණය පැවැත්වීමට අදාලව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් උපදෙස් මාලාවක් මැතිවරණ කොමිසන් සභාව වෙත ලබා දී තිබෙනවා.
කෙසේ වෙතත් එහි නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අදාළව මැතිවරණ සඳහා සම්බන්ධවන නිලධාරීන්ට විශේෂ පුහුණු සැසිවාර කිහිපයක්ද පැවැත්වීමට සිදුව තිබෙනවා.
මේ සඳහා සති තුනක හෝ හතරක කාලසීමාවක් ගතවීම මැතිවරණය පැවැත්වීම සැප්තැම්බර් මාසය දක්වා කල් යාමට ප්‍රධාන ලෙසම හේතුවනු ඇති බවටයි වාර්තා වන්නේ.
(මැතිවරණ තොරතුරු සොයන – මී මැස්සා)
අත නොහැර කියවන තැන
ආණ්ඩුවේ ආයතනයකින් විමල්ගේ “සඳේ ගින්දර” නිවන්න හදලා – නිවන්න දෙන්නේ නෑ, වෙන තැනක සිට අවුලුවන බව කියයි – බාධා කළ අයට නීති මාර්ගයෙන් පියවර
මාධ්‍යවේදීයෙකු පැහැරගෙන ගොස් මරා දැමීමට තැත්කළ බවට සැක හිටපු හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
‘අභිචෝදක තනතුර’ නීතිය දේශපාලනයට යටකිරීමක් – හිටපු අගවිනිසුරුවරයෙක් ආණ්ඩුවට අනතුරු අඟවයි