බන්ධනාගාර තුළට බළලුන් ලවා කුඩු ගෙන යාමේ කටයුත්තක සුලමුල හෙළිව තිබෙනවා.
ඒ හෙරොයින් මත්ද්‍රව්‍ය බෙල්ලේ ගැටගසා වැලිකඩ බන්ධනාගාරය තුළට යැවීමට සූදානම් කර සිටි බළලෙකු අද (01) සොයාගැනීමත් සමඟයි.
බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව මෙම බළලාව අල්ලා ගැනීමට බන්ධනාගාර නිලධාරීන් සමත් වූ බවයි පැවසෙන්නේ.
මීට පෙර මත්ද්‍රව්‍ය බෙදාහැරීම සඳහා පුහුණු කරන ලදැයි කියවුණු උකුස්සකු ද පසුගිය දිනවල පොලිස් භාරයට ගෙන තිබුණා.
අත නොහැර කියවන තැන
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීමෙන් ආණ්ඩුවත් අවුලක
රාජ්‍ය සේවයේ ගෙවීම් DIGITAL වේදිකාවකට මාරු කෙරේ
ආනන්ද විජේපාල දරන මහජන ආරක්ෂක ඇමති ධූරය සහ ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි කරන්නැයි පෙත්සමක්