Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

වයස 17 දී සුජීව මඟුල් (ගෙදරක) නැටූ හැටි ලීක් වෙයි

හිටපු රාජ්‍ය අමාත්‍ය, සමඟි ජන බලවේගය පක්ෂයේ නියෝජ්‍ය මහලේකම්, කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සුජීව සේනසිංහ මහතාගේ නව යොවුන් අවදියේ අපූරු වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ඔහු මංගල සාදයක ඉංග්‍රීසි ගීතයක් ගයනා කරමින් රංගනයේ යෙදෙන අයුරුයි.

තොරතුරු සොයා බැලීමේදී අනාවරණය වූයේ එය ඔහුගේ ⁣වැඩිමල් සොයුරාගේ විවාහ මංගල උත්සවයේ වීඩියෝවක් බවයි.

එවිට සුජීවගේ වයස අවුරුදු 17ක්.