පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනපති කොමිසමේ කාලය ජනවාරි 31 දක්වා දීර්ඝ කර තිබෙනවා.
දෙසැම්බර් 20 වන දායින් එම කොමිසමේ කාලය අවසන් වූ අතර තවදුරටත් සාක්ෂි විමසීම් සිදු කිරීමට ඇති බැවින් මෙම තීරණය ගෙන ඇති බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
සැප්තැම්බර් මස 04 වනදා පාස්කු කොමිසම තම කටයුතු ආරම්භ කළ අතර 2019 අප්‍රේල් මස 21 වනදා සිදුවූ පාස්කු ඉරිදා සිදුවූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර මාලාව පිලිබඳ කරුණු විමර්ශනය කිරීම ඔවුන්ගේ වගකීමයි.
අත නොහැර කියවන තැන
විදෙස් රටවල තානාපතිවරුන් සහ රාජතාන්ත්‍රික නිලධාරීන් රැසකට අක්තපත්‍ර ප්රදානය කර නෑ : හේතුව අරගලයලු
ජනපති රනිල්ගේ රාජාසන කතාවේදී පරාක්‍රමබාහු රජු එළියට පනී : යහපාලන වැඩ බකල් කළ අය ගැනත් කියයි
අරගලකරුවන්ට නැවත වතාවක් අතපය කඩා ගන්නට වෙන හැටි පොහොට්ටුවේ සනත් නිශාන්ත පැහදිලි කරයි