2022 නොවැම්බර් 29

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

නව කැබිනට් මණ්ඩලය.

2020 මහ මැතිවරණයෙන් පසු තෝරා පත්ත් කර ගන්නා ලද නව කැබිනට් මණ්ඩලය අද (12) දිනයේ මහනුවර දළදා මාළිගයට අයත් මඟුල් මඬුවේ දී දිවුරුම්  දුන්හ. ගණනින් 26ක් වන ඔවුන් මෙසේ ය.

01.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ – ආරක්ෂක අමාත්‍ය

02.අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ – මුදල්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු හා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය

03. නිමල් සිරිපාල ද සිල්වා – කම්කරු අමාත්‍ය

04. ජී.එල්.පීරිස් – අධ්‍යාපන අමාත්‍ය

05. පවිත්‍රා වන්නිආරච්චි – සෞඛ්‍ය අමාත්‍ය

06. දිනේෂ් ගුණවර්ධන – විදේශ කටයුතු අමාත්‍ය

07. ඩග්ලස් දේවානන්ද – ධීවර අමාත්‍ය

08. ගාමිණි ලොකුගේ – ප්‍රවාහන අමාත්‍ය

09. බන්දුල ගුණවර්ධන – වෙළෙඳ අමාත්‍ය

10. ආර්.සී.බී.රත්නායක – වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය

11. ජනක බණ්ඩාර තෙන්නකෝන් – රාජ්‍ය සේවා,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය

12. කෙහෙළිය රඹුක්වැල්ල – ජනමාධ්‍ය අමාත්‍ය

13. චමල් රාජපක්ෂ – වාරිමාර්ග අමාත්‍ය

14. ඩලස් අලහප්පෙරුම – විදුලිබල අමාත්‍ය

15. ජොන්ස්ටන් ප්‍රනාන්දු – මහාමාර්ග අමාත්‍ය

16. විමල් වීරවංශ – කර්මාන්ත අමාත්‍ය

17. මහින්ද අමරවීර – පරිසර අමාත්‍ය

18. එස්.එම්.චන්‍ද්‍රසේන  – ඉඩම් අමාත්‍ය

19. මහින්දානන්ද අලුත්ගමගේ – කෘෂිකර්ම අමාත්‍ය  

20. වාසුදේව නානායක්කාර – ජල සම්පාදන අමාත්‍ය

21. උදය ප්‍රභාත් ගම්මන්පිල – බලශක්ති අමාත්‍ය

22. රමේෂ් පතිරණ – වැවිලි අමාත්‍ය

23. ප්‍රසන්න රණතුංග – සංචාරක අමාත්‍ය

24. රෝහිත අබේගුණවර්ධන – වරාය හා නාවික අමාත්‍ය

25. නාමල් රාජපක්ෂ – තරුණ හා ක්‍රීඩා අමාත්‍ය

26. අලි සබ්රී – අධිකරණ අමාත්‍ය