නිරෝධායන මධ්‍යස්ථාන සහ නිවෙස් තුළ නිරෝධායනයට ලක්වන පිරිස් වෙත ලබන 31 වනදා ඡන්ද විමසීමට කර තිබූ යෝජනාව ක්‍රියාත්මක නොවන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ දේශපාලන පක්ෂ නියෝජිතයින් අද පෙරවරුවේ හමුවීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
ඒ අනුව මේ වන විට නිරෝධායන මධ්‍යස්ථානවල සිටින ඡන්ද දායකයින්ගේ ඡන්ද අයිතිය පිළිබද බරපතල ගැටළුවක් නිර්මාණය වී තිබෙනවා.


අත නොහැර කියවන තැන
පානීය ජලය සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් නැහැ
ආපදා මරණ 474ක් – 356ක් අතුරුදන් – වැඩිම මරණ මහනුවරින්
වසා දැමු මාර්ග 159ක් යළි විවෘත කෙරේ