2022 අගෝස්තු 17

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

තත්ත්වය බරපතළ වන ලකුණු, රෝග ලක්ෂණ නොපෙන්වන කොරෝනා ආසාදිතයින් ද හමුවේ..

Computer image of a coronavirus

චීනයේ ෂිංජිඇන්ග් (Xinjiang ) පලාතේ අහඹු ලෙස සිදුකරන ලද පීසීආර් පරීක්ෂණයකදී එරට ඇඟළුම් කම්හලක සේවකයෙක් කොවිඩ් 19 වෛරස ආසාදිතයෙක් ලෙස තහවුරු වී තිබෙනවා.

එහි විශේෂත්වය වන්නේ ඔහු කිසිදු රෝගී ලක්ෂණයක් නොපෙන්වීමයි.

එමෙන්ම Kashgar City හීදී ඊයේ දිනයේ දී පීසීආර් පරීක්ෂණ 308,207 ක් සිදුකර තිබෙනවා.