2022 අගෝස්තු 10

Mee Massoo.lk

Sri Lanka No 01 Famous Sinhala News Portal – "පුවත් සොයා ඉගිලෙන ප්‍රවෘත්තිකාර කම"

ජනපති, 20න් වැඩ. ඇමතිවරු කිහිපදෙනෙකුගේ විෂය පවරා ගෙන අලුත් අමාත්‍යංශ දෙකකුත් හදන අති විශේෂ ගැසට්ටුවක් ගසයි

අමාත්‍යාංශය කීපයක් යටතේ පැවැති විෂයයන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතට පවරාගෙන තිබේ.

ජනාධිපතිවරයා විසින් නොවැම්බර මස 20 දින දරන අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මෙම පවරා ගැනීම් සිදු කර තිබේ.

ඒ සදහා නව අමාත්‍යාංශ දෙකක් ද නිර්මාණය කර තිබේ.

අදාල සම්පූර්ණ ගැසට් පත්‍රය මෙහි දැක්වෙයි.