අමාත්‍යාංශය කීපයක් යටතේ පැවැති විෂයයන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතට පවරාගෙන තිබේ.
ජනාධිපතිවරයා විසින් නොවැම්බර මස 20 දින දරන අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මෙම පවරා ගැනීම් සිදු කර තිබේ.
ඒ සදහා නව අමාත්‍යාංශ දෙකක් ද නිර්මාණය කර තිබේ.
අදාල සම්පූර්ණ ගැසට් පත්‍රය මෙහි දැක්වෙයි.


අත නොහැර කියවන තැන
පොලිසිය මාධ්‍යවේදියාගෙන් සමාව ගනී..
ගාල්ල මහ නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
“ඉවත් වෙනු” තිබුණත්, මෙරට අයිස් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට