මහනුවර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සියලුම සේවකයන් අද දිනයේ තම රාජකාරී කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.
ඒ මිය ගිය කොරෝනා ආසාදිත මුස්ලිම් ජාතිකයෙකුගේ මළ සිරුරක් සති ගණනාවක් තිස්සේ එහි ශීතාගාරයේ තැන්පත් කර තැබීමට විරෝධය පළ කරමින්.
මෙම මළ සිරුර ඉවත් කරන්නැයි අවස්ථා රැසකදී බලධාරීන් දැනුවත් කළ ද ඒ සිදුකර නොමැති බව ඔවුන් පෙන්වා දෙයි.
මේ හේතුවෙන් සියලු දෙනාගේ සෞඛ්‍ය අනාරක්ෂිත තත්ත්වයට පත්ව ඇති බවත් ඊට විරෝධය පාමින් මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවත් ඔවුන් සදහන් කරනවා.
අත නොහැර කියවන තැන
විදෙස් රටවල තානාපතිවරුන් සහ රාජතාන්ත්‍රික නිලධාරීන් රැසකට අක්තපත්‍ර ප්රදානය කර නෑ : හේතුව අරගලයලු
ජනපති රනිල්ගේ රාජාසන කතාවේදී පරාක්‍රමබාහු රජු එළියට පනී : යහපාලන වැඩ බකල් කළ අය ගැනත් කියයි
අරගලකරුවන්ට නැවත වතාවක් අතපය කඩා ගන්නට වෙන හැටි පොහොට්ටුවේ සනත් නිශාන්ත පැහදිලි කරයි